ධනුෂ්ක එළියට එයි...

 

ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බන්ධන්ගාරගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමෙන් අනතුරුව දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Post a Comment

0 Comments