ජනප්‍රිය නිළියන් දෙදෙනෙකු හදිසියේම අත්අඩංගුවට ගනී...

 


ඉරාන මාධ්‍ය වාර්තා කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙන්ගමෙහ් ඝසියානී සහ කටයුන් රිආනි යන ජනප්‍රිය නිළියන් දෙදෙනා බවයි.

ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරානයේ මේ දිනවල පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහාය දීම හේතුවෙනි.

උද්ඝෝෂකයින්ට සහාය දක්වමින් ඔවුන් හිස් ආවරණ නොමැතිව ජනතාව අතරට ගොස් තිබූ බවට චෝදනා එල්ලවෙයි.

Post a Comment

0 Comments