සාරිය අනිවාර්ය කරන චක්‍රලේකයක්...

 



පාසල් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්‍ය කරමින් අද (23) චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් නිහාල් රණසිංහ පවසයි.

පසු ගිය දින කිහිපයේ දී පාසල් ගුරුවරියන් පිරිසක් සාරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී සිය රාජකාරි කටයුතු සඳහා පාසල් වෙත පැමිණ තිබුණි.

මේ හේතුවෙන් මෙම නව චක්‍රලේඛය නිකුත් කරන බව යි ලේකම්වරයා අවධාරණය කරන්නේ.

Post a Comment

0 Comments