ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්...

 


විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

එසේම පැවිද්දෙකු ලෙස විශ්වවිද්‍යාලයට පිවිසුනහොත් උපාධිය නැවත මාරුකිරීමක් සිදුනොකිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී අදහස් දැක්වීය.

Post a Comment

0 Comments