අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 30 වැනිදාට පෙර නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් එල්. එම්. ඩී. ධර්මසේන පවසයි.
විභාග කොමසාරිස්වරයා සදහන් කළේ පිළිතුරු පත්‍ර සහ ප්‍රායෝගික පරීක්ෂණ ඇගයීම් සියල්ල අවසන් බැවින් ලබන 30 වනදාට පෙර ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි.
පසුගිය මැයි මාසයේදී 2021 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණු අතර, අපේක්ෂකයන් 517,486 ක් ඒ සඳහා පෙනී සිටි ඇත.

0 Comments