ඊජිප්තුවේ, කයිරෝ නුවරට ළඟා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් හමුවී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජාතික පාරිසරික ප්‍රතිපත්තිය පිළිබඳ රජයේ සැලසුම් පිළිබඳව එහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ව දැනුවත් කළ බවය.
0 Comments