ගෝඨාගේ කාර්යාලය ලෝක ප්‍රකට ඡායාරූප අතරට...

 



2022 වසරට අදාළව ලෝක ප්‍රකට Time සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ හොඳම ඡායාරූප 100 අතරට අරගලකරුවන් ඇතුළු වූ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාල කාමරයේ ඡායාරූපයක්ද එක්වී තිබේ.

මෙම ඡායාරූපය මෙම වසරේ ජූලි 15වැනිදා අභිෂේක් සින්නප්පා විසින් ලබාගෙන තිබුණි.

ඡායාරූප සියල්ලම මෙතනින් නැරඹීය හැකිය.https://time.com/6234958/top-100-photos-2022/

Post a Comment

0 Comments