මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් ජපානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව මාසයක කාලයක් තුළ ජපානයේ අමාත්‍යවරුන් තුන්දෙනෙකු ඉල්ලා අස්වී ඇති බවයි.
හිටපු අග්‍රාමාත්‍ය ෂිං ෂෝ අබේගේ ඝාතනයෙන් පසු පාලක ලිබරල් ඩිමොක්ක්‍රටික් පක්ෂයේ දේශපාලඥයින්ට දූෂණ සහ මූල්‍ය වංචා චෝදනා එල්ල වුණා

0 Comments