පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නිදහස් කර තිබේ.
ඊට අදාල මහෙස්ත්‍රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද දිනයේ මෙම නියෝගය නිකුත් කරන ලදී
0 Comments