පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ බිලියන ගණනක මූල්‍ය වංචා චෝදනාවන් මත දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ වංචා පිළිබඳ සිදු කරන විමර්ශනවලට අදාලවයි.
0 Comments