ජෝන් ආණ්ඩුකාර ධුරයක් ඉල්ලයි!...

 


තමන් ආණ්ඩුකාර ධුරයක් අපේක්ෂාවෙන් සිටින බව හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Post a Comment

0 Comments