එහි මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ ආර්ථික පීඩනය හමුවේ රටේ මත්පැන් පරිභෝජනය සීඝ්‍ර ලෙස පහළ යෑම මීට හේතුවී ඇති අතර මත්පැන් නිෂ්පාදකයින්ගේ අලෙවිය ද 40%ක් දක්වා අඩුවී ඇති බවය.
“ශ්‍රී ලංකාව තුළ මත්පැන් පරිභෝජනය මෑත කාලීනව ඉතා විශාල ලෙස අඩු වුණා. මත්පැන් මිල අධික ලෙස ඉහළයෑම, ආදායම් අඩුවීම ඊට ප්‍රධාන වශයෙන් බලපාලා තිබෙනවා
0 Comments