වැලිගම – පැලෑන ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් මාතර කොට්ඨාස මර්දන අංශය විසින් වටලා තිබෙනවා.
එහිදී මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගංජා, කොකේන් සහ තවත් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති බව වැලිගම පොලිසිය ප්‍රකාශ කළා.
0 Comments