විදුලිබල මණ්ඩලයේ 1100ක් විශ්‍රාම ගනී...

 



2023 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 1,100ක් පමණ විශ්‍රාම ගැනීමට නියමිත බව අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.


ඔහු පවසන්නේ නව බඳවාගැනීම් කිසිවක් නොකරන බවය.


එසේම 2022 සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාස සඳහා විදුලිබල මණ්ඩලයේ සේවක වැටුප් සහ දීමනා සඳහා රුපියල් බිලියන 3.5ත් 3.7ත් අතර ප්‍රමාණයක් මාසිකව වැයවී ඇති බවද ඔහු පැවසීය.

Post a Comment

0 Comments