මතුගම ප්‍රදේශයේ පාසලක සිසුන් 150දෙනෙකු හදිසියේම රෝහල් ගත කර තිබේ.
ඒ, ආහාර විෂ වීමක් හේතුවෙනි.
එම සිසුන් පිරිස වාර්ෂික අධ්‍යාපන චාරිකාවක නිරතව වෙමින් සිටින අතරතුර වරකාපොළ ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගැනීමෙන් අනතුරුව ඒවා විෂවී තිබේ.
ඉන් අනතුරුව සිසුන් පිරිස වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
පාසලේ හය ශ්‍රේණියේ හා හත ශ්‍රේණියේ සිසුන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ දී තිබේ.
කලින් ලබාදුන් ඇනවුමක් අනුව මෙම ආහාර සකස් කර තිබුණි.

0 Comments