මෙවර උත්සව සමයේ කේක් කිලෝවක මිල රුපියල් 1,500 දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන පැවසුවේ බිත්තර මිල ඉහළ යාම සහ පවත්නා බිත්තර හිඟය හේතුවෙන් කේක් මිල ඉහළ ගොස් ඇති බවයි.
මිල ඉහළයාමත් සමග උත්සව සමයේ දී කේක් සඳහා පවතින ඉල්ලුම ද සියයට 25කින් අඩු වී ඇති බව එන් .කේ. ජයවර්ධන පැවසීය.

0 Comments