හෙට සිට 22 වැනිදා දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි...

 

හෙට (20) සහ ලබන 22 වැනිදා දක්වා පැය 2යි විනාඩි 20 විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.


ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කළාපවල දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත

Post a Comment

0 Comments