රත්‍රං මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් අද (21) දිනයේ සිදුවූ බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.
ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ රන් පවුමක මිල රුපියල් 3000කින් ඉහළ ගිය බව ඔවුන් පෙන්වා දෙයි.
අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.
රන් අවුන්ස රු . 661,013.00
කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,320.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 186,550.00
කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,380.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 171,050.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,410.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 163,600.00


0 Comments