අද රු. 55ට බිත්තර මිලදී ගත හැකි ප්‍රදේශ මෙන්න...

 



රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීම අද (30) දිනයේ කොළඹ, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බව බිත්තර සංගම් පවසයි.


එම සංගම් නියෝජිතයින් පෙන්වා දෙන්නේ එම දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ දී එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.


මෙම වැඩසටහන පසුගිය 28 වනදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Post a Comment

0 Comments