ගල්ගමුව පොරොත්තුකඩවල ප්‍රදේශයේ නිවසක අතහැර දැමු නොබැදපු ලිදකට වැටි දින තුනක් පමණ කාලයක් සිර වී සිටි අලි පැටවා අද උදෑසන මිය ගොස් තිබේ.
මීට දින 03 කට පමණ පෙර අලියා වැටි ඇතත් කිසිවෙකුත් දැක නැති අතර අද දිනයේ නිවැසියකු වනජීවි නිළධාරීන්ට දැනුම් දි තිබේ.
අලියා ගොඩගැනිම සදහා රාත්‍රි 10 ට පමණ ආරම්භ කර තිබුණු අතර උදැසන වන තුරුත් අලියා ගොඩගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවද අද පෙ.ව 8.30 පමන වන විට අලියා ලිද තුලම මියගොස් තිබේ.
0 Comments