රන් මිල තවත් ඉහළට

 

ඊයේ දිනයේ රන් පවුමක මිල රුපියල් 3000කින් ඉහළ ගිය අතර, අද දිනයේ සුළු මුදලකින් රන් පවුමක මිල ඉහළ ගොස් ඇත.


අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.


රන් අවුන්ස රු . 661,886.00


කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,350.00


කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 186,800.00


කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,410.00  


කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 171,250.00


කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,440.00


කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 163,450.00 

Post a Comment

0 Comments