කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්...

 

විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගාඩ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට නම් කර තිබේ. 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වසර 5 ක කාලයක් සඳහා ශාන්ත කෝට්ටේගොඩ එම ධුරයට නම් කරනු ලැබ ඇත.

Post a Comment

0 Comments