බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් ඔන්ලයින් ක්‍රමයට...

 

වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් වෙනුවෙන් මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බව එහි උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසයි.


එම විශ්ව විද්‍යාලයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මහනාහිමිවරු ඇතුළු සංඝ සභාවේ කාරක සභික ස්වාමීන් වහන්සේලා හමුවී ඊයේ(23) සාකච්ඡා කළ බව උන්වහන්සේ පැවසුවේය.

Post a Comment

0 Comments