ලොකු ලූනු මිල පහළට...

 



දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආනයනික ලොකු ලූනු මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙන බව තොග වෙළන්දන් පවසයි.

ඊයේ (01) ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 200ත් 300ත් අතර මිලක පැවති අතර, අද(02) වන විට එය රුපියල් 150ත් 170ත් පහත වැටී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් දේශීය රතු ලූනු කිලෝවක තොග මිල ඊයේ දිනයට සාපේක්ෂ ව අද දිනයේ දී රුපියල් 340 සිට රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබේ.

Post a Comment

0 Comments