ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලැස්ම යටතේ අද වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 101.5ක් ලබාගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ නේවාසික සම්බන්ධීකාරක ඒ බව නිවේදනය කර ඇත.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම අරමුදල්, ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් මිලියන 3.4කට මානුෂීය ආධාර ලබාදීමට කටයුතු කරමින් ඇති බවය.
0 Comments