පාපන්දු ලෝක කුසලානය දිනාගත් ආජන්ටිනා කණ්ඩායමටත් එහි නායක ලයනල් මෙසීටත් ශ‍්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබපැතුම් එක් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ මෙය ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයක විශිෂ්ටතම තරගය විය හැකි බවයි.


0 Comments