ඉන්දීය ක්‍රිකට් සංචාරයට එක්වන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිතය මේ වන විට නම් කර තිබේ.
එම සංචිත සදහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දසුන් ශානක විසින් දරනු ඇත.
කුසල් මෙන්ඩිස්ට එක්දින කණ්ඩායමේ උපනායකත්වය හිමිව තිබේ.
එමෙන්ම වනිදු හසරංගට විස්සයි විස්ස කණ්ඩායමේ උපනායකත්වය හිමිව ඇත.
ශ්‍රී ලංකා සංචිතය පහතින්....
1. දසුන් ශානක
2. පැතුම් නිශ්ශංක
3. අවිශ්ක ප්‍රානන්දු
4. සධීර සමරවික්‍රම
5. කුසල් මෙන්ඩිස්
6. භානුක රාජපක්ෂ (විස්සයි විස්ස සංචිතයට)
7. චරිත් අසලංක
8.ධනංජය ද සිල්වා
9. වනිදු හසරංග
10. අෂේන් බණ්ඩාර
11. මහීෂ් තීක්ෂණය
12. ජෙෆ්රි වැන්ඩර්සි (එක්දින සංචිතයට)
13. චාමික කරුණාරත්න
14. ඩිල්ෂාන් මධුසංක
15. කසුන් රාජිත
16. නුවනිදු ප්‍රනාන්දු (එක්දින සංචිතයට)
17. දුනිත් වෙල්ලාලගේ
18. ප්‍රමෝද් මධුශාන්
19. ලහිරු කුමාර
20. නුවන් තුෂාර (විස්සයි විස්ස සංචිතයට)


0 Comments