ජැෆ්නා කිංග්ස් අවසන් මහ තරගයට...

 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (21) සමත්වුණි.


ඒ අද තරගයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 24කින් පරාජය කරමිනි.

Post a Comment

0 Comments