විදුලි කප්පාදුවේ වෙනසක්...

 



හෙට (31) සහ අනිද්දා (01) විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.


ජනවාරි 02 වනදා පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇත.


ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 01ක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක කාලයක් එලෙස විදුලිය විසන්ධි කෙරෙනු ඇත.


Post a Comment

0 Comments