කොවිඩ් ආසාදිතයින් සිය රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා සිය කොවිඩ් රීති නැවතත් බල ගැන්වීමට ඉන්දියාව තීරණය කර තිබේ.
ඒ අනුව චීනය, හොං කොං, ජපානය, දකුණු කොරියාව, සිංගප්පුරුව සහ තායිලන්තය වැනි රටවලින් ඉන්දියාවට පැමිණෙන පුද්ගලයින් එළඹෙන ඉරිදා සිට කොවිඩ් ආසාදිත නොවන බවට සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඉහත සඳහන් රටවලින් ඉන්දියාවට පැමිණෙන මගීන් පිටත්වීමට පෙර අදාළ පරීක්ෂණ වාර්තාව ඉන්දීය රජයේ වෙබ් අඩවියට යොමුකළ යුතු බවය.

0 Comments