බිත්තර මිල අධික ලෙස ඉහළ ගියහොත් රජය කරන්න යන දේ...

 

ජංගම ලොරි රථ මඟින් බිත්තර අලෙවිකිරීමෙන් මිල පාලනය කිරීමක් හෝ පාරිභෝගිකයාට සාධාරණයක් ඉටුකිරීමක් සිදුනොවන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි 


 අමාත්‍යවරයා කියා සිටියේ බිත්තර මිල අධික ලෙස ඉහළ ගියහොත් විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමට රජයට සිදුවන බවයි.

Post a Comment

0 Comments