අද ලංකාවේ රත්තරන් මිල...

 

අද(29) රන් මිලෙහි තරමක අඩු වීමක් දක්නට ලැබේ.


ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.


*රන් අවුන්ස රු . 658,015.00

*කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,220.00

*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 185,700.00

*කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,290.00  

*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 170,300.00

*කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,320.00

*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 162,550.00



Post a Comment

0 Comments