අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි...


අද (28) දින පැය 2යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.


 ඒ අනුව දිවා කාලයේදී පැය 01ක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක් ලෙස විදුලිය විසන්දි වනු ඇත.

Post a Comment

0 Comments