ගුවන්තොටුපොළ වැසිකිළියකින් ජීව උණ්ඩයක්...

 

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සංක්‍රමනික ප්‍රදේශයේ පිහිටි පිරිමි වැසිකිළියෙන් අද (25) අලුයම ජීව උණ්ඩයක් සොයා ගෙන තිබේ.


වැසිකිළි පවිත්‍රතා සේවකයෙකුට එය නිරීක්ෂනය වීමෙන් පසු ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අදාළ ජීව උණ්ඩය සිය භාරයට ගෙන ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදී තිබුණි.


Post a Comment

0 Comments