පොල් රා වලට ලොකු ඉල්ලුමක්...
December 03, 2022
රටේ එතනෝල් නිෂ්පාදන අතිරික්තයක් පවතින බවත් එම ප්‍රමාණය අපනයනය කිරීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ ජාතික සභා අනුකමිටුවේදී අවධානය යොමුවිය.
රේගු, සුරාබදු හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම කමිටුවට කැඳවූ අවස්ථාවේදී මේ පිළිබදව අවධානය යොමුවිය.
එසේම මෙහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලේ මේ වන විට පොල් රා සහ කිතුල් රා කැනඩාවට අපනයනය කිරිම ආරම්භ කොට ඇති බවයි.
0 Comments