භාණ්ඩ කිහිපයක මිල අඩු වේ...

 

ලංකා සතොස ආයතනය මඟින් එළැඹෙන නත්තල් උත්සවය සමය සඳහා මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5ක මිල අඩු කර තිබේ.


ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දැමෙන අතර, දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසල් මඟින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබා ගත හැකි යි.


මෙම මිල අඩු කිරීම දෙසැම්බර් 21 වැනි දා සිට ක්‍රියාත්මක යි.


මිල පහත දැමුණු භාණ්ඩ ලැයිස්තුව පහතින්


භාණ්ඩයේ නම        නව මිල          ඉතිරිය


බී ලූනු 1Kgක්           රුපියල් 185.00යි     රුපියල් 05.00ක්

රතු පරිප්පු 1Kgක්        රුපියල් 378.00යි     රුපියල් 07.00ක්

ටින් මාළු (දේශීය) 1Kgක්   රුපියල් 480.00යි     රුපියල් 10.00ක්

මිරිස් 1Kgක්            රුපියල් 1780.00යි    රුපියල් 15.00ක්

හාල්මැස්සෝ (තායි) 1Kgක්  රුපියල් 1100.00යි    රුපියල් 50.00ක්

Post a Comment

0 Comments