මාලදිවයින ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි හා ඔහුගේ බිරිඳ අද (29) දහවල් දිවයිනට පැමිණ තිබේ.
යූ.එල්. 102 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ තිබේ.
ඒ, පෞද්ගලික සංචාරයක් සදහායි.
0 Comments