නිවසකට ඇතුළුවී තරුණියක් පැහැර ගැනීමට තැත් කරයි...

 



රාත්‍රී කාලයේ නිවසකට ඇතුළුවූ පිරිසක් එම නිවසේ සිටි තරුණියකව පැහැරගෙන යෑමට තැත් කිරීමේ සිද්ධියක් වාර්තා විය.


පසුගිය 18 වනදා රාත්‍රියේ තලපත්පිටිය ප්‍රදේශයේ නිවසක එම සිද්ධිය ඇතිවී තිබේ.


නිවසට ඇතුළුවූ සැකකරුවන් නිවැසියන්ට පහරදී අදාළ තරුණියව පැහැර ගැනීමට තැත්කර ඇත.


පසුව ප්‍රදේශවාසීන්ද එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී දෙපිරිස අතර ගැටුමක් ඇතිවී තිබේ.


සිද්ධියට සම්බන්ධ තරුණයින් ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව නිවැසියන් සඳහන් කරයි.


එම සිදුවීම අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක ද සටහන්වී තිබේ.

Post a Comment

0 Comments