ප්‍රේම සම්බන්ධතාවක් බිඳ වැටීම හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මත පාසල් සිසුවියක් සියදිවි නසා ගැනීමේ සිද්ධියක් වත්තේගම - ඉහළ යටවර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඇය සිය නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දැරියගේ මව විදේශගතව රැකියාවක නිරත වන අතර, පියා මීට වසර කිහිපයකට පෙර සිට පවුලෙන් ඉවත්ව අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වී සිටින බව සඳහන්.

0 Comments