ඉන්දීය ආධාර යටතේ ලැබුණු ජිප් රථ බස්නාහිර පොලිස් ස්ථාන වෙත...

 

ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකා පොලිසියට ලැබුණු ජිප් රථ කිහිපයක් බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වෙත අද ලබාදී තිබේ.


පොලිස් ප්‍රවාහන හා සන්දේශ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධනගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ දී මෙම කටයුතු සිදු කෙරුණා.


ඉන්දීය ආධාර යටතේ ජිප් රථ 500 ක් ලැබීමට නියමිත අතර ඉන් 125 ක් පසුගියදා මෙරටට ලැබී තිබුණා.

Post a Comment

0 Comments