සති අන්තයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි..




එළඹෙන සති අන්තයේ (3 වැනිදා සහ 4 වැනිදා ) පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (2) පැවසීය.

ඒ අනුව හෙට සහ අනිද්දා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක වැඩි දුරටත් කීය.



Post a Comment

0 Comments