ප්‍රධාන මාර්ගයේ නව දුම්රිය කාලසටහන සංශෝධනය ජනවාරි මුල් සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
අදියර කිහිපයක් යටතේ, නව කාලසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩී.එස්.ගුණසිංහ පැවසුවේය.
ඒ අනුව ඇතැම් විට උපරිම විනාඩි 15කට යටත්ව දුම්රිය ගමන් ආරම්භක කාලය සංශෝධනය විය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.


0 Comments