ලෝකයේ ජනතාව වැඩිපුරම ජීවත්වීමට කැමති රටවල් ශ්‍රේණිගත කිරීම්වලින් ප්‍රථම ස්ථානයට පැමිණීමට කැනඩාව සමත් විය.
2022 වසරේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව නවසීලන්තය දෙවන ස්ථානයටත් ස්විට්සර්ලන්තය තෙවන ස්ථානයටත් පත්ව ඇති බව වාර්තා වේ.
ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර ස්පාඤ්ඤයට පස් වන ස්ථානය හිමිව තිබේ.
ජනතාව වැඩිපුරම ජීවත් වීමට කැමති රටවල් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට 47 වන ස්ථානය හිමිව ඇති අතර චීනය 56 වන ස්ථානයේත් ඉන්දියාව 67 වන ස්ථානයේ පසුවේ.

0 Comments