ඇපල් සමාගම ගැන අධිකරණ තීන්දුවක්...

 

ප්‍රංශයේ පැරිස් හි අධිකරණයක් මගින් ඇපල් සමාගමට යුරෝ මිලියනයක දඩ නියමකර තිබේ.


ඒ ඇපල් සමාගමේ App Storeහි සේවා ලබාගැනීම සඳහා ප්‍රංශ ඇප් නිර්මාණකරුවන්ට දැඩි වාණිජ වගන්ති පනවා ඇති බවට පැරිස් වාණිජ අධිකරණය මගින් තීන්දු කිරීම හේතුවෙනි.

Post a Comment

0 Comments