බිත්තර මිල අඩු වුවහොත් පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල ගණන් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්. කේ. ජයවර්ධන කියා සිටියේ, අද (25) වන විට බිත්තරයක තොග මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
0 Comments