කෝට්ටේ රාජධානියේ සිට වර්තමාන ජාවත්ත ආදාහනාගාරය තුළ පිහිටා තිබෙන මෙම ස්ථානයට එම කාලයේදී උමං මාර්ගයක් පැවති බවට අනුමාන කෙරෙයි.
අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමට පසුගියදා අමාත්‍ය විදුර වික්‍රමනායක පැමිණ තිබුණි.
පෘතුග්‍රීසි සමයේ තුවාලවූ පෘතුග්‍රීසීන් සුවපත් කිරීම සඳහා මෙහි තිබූ ශුද්ධ වූ ජලය සහිත ළිඳෙන් ශුද්ධවූ ජලය ලබාගෙන ඇති බවත් ඒ සඳහා කෝට්ටේ රාජධානියේ සිට මෙතැනට උමං මාර්ගයෙන් පැමිණ ඇති බවත් අනුමාන කෙරෙයි.
මෙම ඓතිහාසික ස්ථානය වර්තමානයේ ජාවත්ත ආදාහනාගාරය තුළ පිහිටා තිබේ.

0 Comments