වේයන්ගොඩ, දංවිලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියක්, සිය පෙම්වතා සමඟ ඇති වූ කිසියම් ආරවුලක් හේතුවෙන් ගෙළ වැලලාගෙන මියයාමේ සිද්ධියක් වාර්තා වේ.
අදාළ ආරවුලින් පසුව සිය දිවි නසා ගන්නා බවට ඇය පෙම්වතාට කෙටි පණිවුඩයක් මගින් දැනුම් දී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණි ඔහුට දැක ගත හැකිවී ඇත්තේ ඇය ගෙළ වැළලාගෙන සිටින ආකාරයයි.
කෙසේ වෙතත් පසුව අදාළ 23 හැවිරිදි පෙම්වතා පොලීසියට භාර වී, සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදුකළ බවයි පොලිසිය පැවසුවේ

0 Comments