නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක්නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක්...

 

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කිරීමය කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


ඒ සඳහා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ පත්කිරීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


ඒ අනුව 2023 වසරේ ජනවාරි මස 02වනදා සිට මෙම නව පත්කිරීම ක්‍රියාත්මක වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි


Post a Comment

0 Comments