පේරාදෙණිය මහ ශිෂ්‍ය සංගමයේ සභාපතිගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි...

 




පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සහ හිටපු සභාපති අනුරාධ විදානගේ යන සිසුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව තහනම් කිරීමට තීරණය කර තිබේ.


ඒ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

Post a Comment

0 Comments