දෙසැම්බර් 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ස්කාගාර පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදිත කරන ගල් අරක්කු වල මිල අඩු කර තිබේ
ඒ අනුව 750 ml බෝතලයක මිල රුපියල් 80 කින් සහ 375 ml බෝතලයක මිල රුපියල් 60කින් මෙන්ම 180 ml බෝතලයක් රුපියල් 20 කින් අඩු කළ බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ
0 Comments